මෙනු සාදන්නා සමඟ ඔබේ ව්‍යාපාරයේ මෙනුව සැලසුම් කරන්න
ඔබට හරියට ම ඔබේ පාරිභෝගිකයන්ට අවශ්‍ය දෑ ම පිරිනැමිය හැකි පරිදි, ඔබේ මෙනුවේ සියලු ම කොටස් පහසුවෙන් තැනීම, සංස්කරණය සහ යාවත්කාලීන කිරීම. මෙනු නිෂ්පාදකය යනු අපගේ වේදිකාව තුළ ම ගොඩ නඟා ඇති වේගවත්, නම්‍යශීලී මෙවලමකි.
ඔබේ මෙනුව ගොඩනගා ගැනීම කජු කන්නාක් වැනි පහසු කාර්යයකි
අපි ඔබේ මෙනුව නිර්මාණය කිරීමට උදව් කරමින් ඊට අලුත් දෑ එක් කිරිම සඳහා අවශ්‍ය මෙවලම් පහසුවෙන් අනුගමනය කළ හැකි පියවර කිහිපයකින් ලබා දෙන්නෙමු. අයිතම එක් කිරීම හෝ ඉවත් කිරීම, ඡායාරූප උඩුගත කිරීම, මිල ගණන් යාවත්කාලීන කිරීම, මෙනු කාණ්ඩ වෙනස් කිරීම සහ තවත් දේ.