Please enable Javascript
Skip to main content

Uber Eats වේදිකාවේ ඔබේ ව්‍යාපාරය අලෙවිකරණයේ යෙදෙන්න

ඔබේ ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරවාගෙන Uber Eats වේදිකාව තුළ ම ගොඩනගා ඇති අලෙවිකරණ මෙවලම් සමඟ ගනුදෙනුකරුවන් නැවත නැවතත් ඔබ වෙත පැමිණෙන බවට වග බලා ගන්න.

ඔබේ ප්‍රවේශය පුළුල් කරන්න

ඔබේ ව්‍යාපාරය ප්‍රචාරණය කිරීම දැන් අන් කවරදාටත් වඩා පහසුයි. අපගේ නම්‍යශීලී මෙවලම් සමඟින්, ඔබට ඉක්මනින් ආකර්ෂණීය ප්‍රචාරණ ව්‍යාපාර, ප්‍රවර්ධන වැඩසටහන් සහ ඉලක්කගත ඊමේල් ගොඩනඟා දියත් කළ හැකිය.

Uber Eats සමඟින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කරගන්න

වෙළඳ දැන්වීම් සමගින් ඔබ වෙත අවධානය යොමු කරවා ගන්න

ඔබේ ව්‍යාපාරය අනාගත ගනුදෙනුකරුවන්ගේ දෑසට හසු වන බව සහතික කරගන්න. ඔබ Uber Eats වේදිකාවේ පාලනය කරන ඉලක්කගත දැන්වීම් සමඟ ඔබේ වෙළඳසැල සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න.

දීමනා සමගින් නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගන්න

පාරිභෝගිකයින්ට ඇණවුම් කිරීමට දිරිගැන්වීමක් ලබා දීමෙන් දෘශ්‍යතාව විකුණුම් බවට පරිවර්තනය කරන්න. දීමනා මඟින් ඔබට ඇණවුම් ඉහළ නංවා ගත හැකි අතර මුල් වරට පැමිණ‍ෙන ගනුදෙනුකරුවන් දිගුකාලීනව පැමිණ‍ෙන නිත්‍ය පාරිභෝගිකයන් බවට පත් කරගත හැකි ය.

"Uber Eats දීමනා සහ අනුග්‍රාහක ලැයිස්තුගත කිරීම් සමඟින්, වැඩි නිරාවරණයක් ලබා ගැනීම සහ ලැයිස්තුගත කිරීම්වල ඉහළට පැමිණීම සාක්ෂාත් කරනු ලැබේ.”

ඇලෙක්ස් ප්‍රින්ඩ්ල් - හිමිකරු, Bok a Bok

Uber සමගින් ඔබේ දියුණුව කරා ගමන් කරන්න

වැඩි පාරිභෝගිකයන් පිරිසක් සමඟ සම්බන්ධ වී ඔබ කැමති අයුරින් ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගන්න. අදම අප හා හවුල් වන්න.

Select your preferred language

English