Please enable Javascript
Skip to main content

The Yiros Shop: 37 වසරක් තිස්සේ බෙදාහැරි ග්‍රීක පවුලේ චිරාගත සම්ප්‍රදාය

2022 මැයි 22 | ඔස්ට්‍රේලියාව

ඉතා ඉක්මනින් ප්‍රචලිත වන ප්‍රණීත ආහාරවලට ස්තුති වන්නට ඔස්ට්‍රේලියවේ බ්‍රිස්බේන් නගරයේ Yiros වෙළඳසැලෙහි විකුණුම් ස්ථාන තුනෙන් එක් ස්ථානයක විකුණුම්වලින් තුනෙන් එකක් ම සම්පූර්ණයෙන් ම Uber Eats වෙතින් පමණක් ම ලැබෙන බව දැක ගන්නට ලැබිණි. සිදු වූ දේ මෙන්න.

The Yiros Shop වෙළඳසැලේ නිකොලස් හමුවන්න

චිරාගත ග්‍රීක රස රහස් බ්‍රිස්බේන් නගරයට කැන්දාගෙන එමින්, නිකොලස් ජේම්ස් The Yiros Shop වෙළඳසැල තුළ සිය පවුලට ආවේණික වූ කෑම වට්ටෝරුවක් තනයි. Yiros රසය ගැන ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් දැනුවත් කිරීමේ මෙහෙවරක් ලෙස ආරම්භ වූ ව්‍යාපාරය නගරයේ ඇති වෙළඳසැල් තුනෙහි ම විකුණුම් ආදායම සඳහා අලුත් ප්‍රබල මූලාශ්‍රයක් බවට පත් විය. සම්පුර්ණ කතාව ම දැන ගැනීමට නරඹන්න.

Select your preferred language

Englishසිංහල