Skip to main content

Saigon Summer: Uber Eats යෙදුම භාවිත කරන පාරිභෝගිකයින් මාර්ගයෙන් ඔවුන්ට විකුණුම්වලින් 30%ක් ලැබෙන්නේ කෙසේ ද

2022 ජූනි 7 | ඔස්ට්‍රේලියාව

සිඩ්නි නගරයේ ජනයා ට මෙම ජනප්‍රිය වියට්නාම අවන්හල අසල වාහන නැවැත්වීමට ඉඩ කඩක් සොයා ගැනීමට අපහසු විය. ඔවුන් Uber Eats සමග හවුල් වූ විට සියල්ල වෙනස් විය.

Saigon_Summer_partner

Saigon Summer ආයතනයේ නාකිම් මැක්මහෝන් හමුවන්න

Saigon Summer සිඩ්නි නගරයේ සැබෑ වියට්නාම ආහාර වෙත ලොල් බැඳ ගත් පාරිභෝගිකයින්ට පෝ බෝල් සහ හරක් මස් නූඩ්ල්ස් සූප් ලබා දී තිබේ. කෙසේ වුවත් තමාගේ වෙළඳසැල ආසන්නයේ රිය නැවැත්වීමේ ස්ථානයක් සකසා දීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ඔවුන්ට සිදු විය. ඔවුන් Uber Eats සමග හවුල්කාරීත්වයකට එළඹීමෙන් පසු, ඔවුන්ගේ ප්‍රවේශය පුළුල් වූ අතර පා ගමනින් එන පිරිසේ පවා වැඩි වීමක් ඇති විය. දැන් ඔවුන්ට ඔවුන්ගේ අලෙවියෙන් 30%ක් ලැබෙන්නේ වේදිකාව ඔස්සේ ය. තව ද අවන්හල් කළමනාකාරකයේ ඇති දත්ත නගරය පුරා නව විකුණුම් ස්ථාන විවෘත කළ යුත්තේ කවර ස්ථානවල ද යන්න තීරණය කිරීමට ඔවුන්ට උපකාර වෙයි. සම්පුර්ණ කතාව ම දැන ගැනීමට නරඹන්න.