විශ්වාසදායක ඒකාබද්ධතා සහකරුවන් සමඟ ඔබේ ව්‍යාපාරය බල ගැන්වීම
Uber Eats සහ Uber Direct සමඟ ආරම්භ කිරීමට ඔබට ඉක්මන් හා බාධාවකින් තොරව ක් රමයක් ලබා දීමට, අපි වෙළඳපොලේ ඇති ඉහළම තාක් ෂණික ප්ලැට්ෆෝම් කිහිපයක් සමඟ ඒකාබද්ධ වී සිටිමු.
ආරම්භ කිරීම සඳහා නම්‍යශීලී ඒකාබද්ධතා විකල්ප 2ක්
ඔබ Uber Eats සමඟ ඔබේ ව්‍යාපාර වර්ධනය කරන්නේ වුව ද, Uber Direct සමඟ බාහිරින් බෙදාහැරීම සිදු කරන්නේ හෝ වුව ද, ලොව පුරා ඒකාබද්ධ කිරීමේ හවුල්කරුවන් 100කට අධික පිරිසක් සමගින් අපි ඔබව ආවරණය කරන්නෙමු.
Uber Eats ඒකාබද්ධතා සහකරුවන්ට ඇලුම් කිරීමට හේතු
සරල කළ මෙහෙයුම්
අතින් ඇතුළු කිරීමේ අවශ්‍යතාව හා දෝෂ අවම කරමින් ඇණවුම් සෘජුවම ඔබේ POS වෙත පැමිණේ.
වේගවත් කටයුතු ඉටු කිරීම
තත්කාලීන සමමුහුර්ත කිරීම ඔබේ කණ්ඩායමට වඩාත් ඉක්මනින් සහ නිවැරදිව ඇණවුම් සූදානම් කිරීමට සහ බෙදාහැරීමට උපකාරී වේ.
විධිමත් වෙළඳසැල් කළමනාකරණය
එකම මධ්‍යගත පද්ධතියකින්, කාර්ය සාධනය නිරීක්ෂණය, මෙනු කළමනාකරණය සහ පාලනය තබා ගැනීම යන සියල්ල සිදු කරන්න.
“Uber Eats සමඟ ස්වයං ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය නිසා අපගේ අවන්හලේ POS ඒකාබද්ධ කිරීම පහසු විය. “ඍජු සමමුහුර්ත කිරීම මගින් අපට අනෙකුත් සපයන්නන් සමග සිදු කළ දීර්ඝ අනේයොන්‍ය සන්නිවේදන සහිත බඳවා ගැනිමේ ක්‍රියාවලියට තිත තැබීමට හැකි වුණා.”
Jeremy Goebel, සංස්ථානික කළමනාකරු, Jacks Urban Eats
Uber Direct ඒකාබද්ධතා සහකරුවන්ට ඇලුම් කිරීමට හේතු
ඔබගේ පවතින තාක්ෂණික තොගය භාවිත කරන්න
භාවිතයට සූදානම්, උසස් තත්ත්වයේ ඒකාබද්ධතා සමඟින්, ඔබට අමතර තාක්ෂණික වැඩිදියුණු කිරීමක් අවශ්‍ය නොවන පරිදි ඔබ දැනටමත් භාවිත කරන ප්ලැට්ෆෝම් හරහා Uber Direct ඉක්මනින් සක්‍රීය කළ හැකිය.
ඔබ වෙනුවෙන් ගොඩනගා ඇති හොඳම පන්තියේ තාක්‍ෂණය ලබා ගන්න
ඔබ අපගේ Uber Direct ඒකාබද්ධතා සහකරුවන් භාවිත කිරීමට තෝරාගන්නේ නම්, ඔබට විශිෂ්ට අත්දැකීමක් ලැබෙන බව සහතික කර ගැනීම පිණිස අපගේ සියලු Uber Direct ඒකාබද්ධතා සහකරුවන් තාක්ෂණික සහතික කිරීමේ ක්‍රියාවලියකට භාජනය වෙති.
ඔබේ ව්‍යාපාරය වර්ධනය කරගන්න
ඔබේම නාලිකා හරහා ඉල්ලුම බාධාවකින් තොරව සපුරාලන අතර ඔබේ පවතින තාක්‍ෂණික ප්ලැට්ෆෝම තුළින් නව පාරිභෝගිකයන් සෘජුවම ලබා ගන්න.
“Uber Direct, අපගේ වෙබ් අඩවියෙන් හෝ යෙදුමෙන් සෘජුවම ඇණවුම් කරන අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින් ට බෙදාහැරීම පහසු කරයි.”
Jarrod Bravo, මෙහෙයුම් අධ්‍යක්ෂ, Salad House
නිතර අසන ප්‍රශ්න
- මා Uber Eats සඳහා හවුල්කරුවෙකු භාවිත කළ යුතු ද?
නිසැකවම එසේ කළ යුතු නැත. ඔබ කැමති නම්, ඔබට Uber Eats කළමනාකාරකය භාවිතයෙන් ඔබේ මෙනුව කළමනාකරණය කර Uber Eats ඇණවුම් යෙදුම සමඟ ඇණවුම් ලබා ගත හැකි ය.
- මා විසින් Uber Direct සඳහා හවුල්කරුවෙකු භාවිත කළ යුතු ද?